නගරාන්තර දුම්රිය පිලි පනී


කොළඹ සිට මහනුවර බලා අද සවස ධාවනය වූ නගරාන්තර  සීඝ්‍රගාමී දුම්රිය ඉහළකෝට්ටේදී පීලි පැනීමෙන් දුම්රිය මාර්ගයට හානි සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. මගින්ට අනතුරක් සිදුව නොමැත. ඒ හේතුවෙන් සිදු වූ  මාර්ග අවහිරතා නිසා අද රාත්‍රියේ පිටත් විමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක ගමන් වාර අවලංගු කළ බව  දුම්රිය පාලනාධිකාරිය කියයි.