නකල්ස් ගිහින් හැටහතක් අමාරුවේ


නකල්ස් රක්ෂිතය නැරඹීමට ගිය කොළඹ පිරිසක් සඳුදා සිට කොටුවී සිටිති. තෙල්ගමු ඔය අඩි හයක් උසට පිටාර ගැලීමත් රත්තොට මාර්ගයේ පස් කඳු කඩා වැටීමත් එයට හේතු වී ඇත. මෙම පිරිසෙන් කුඩා ළමෝ දොළහක් (12) වෙති. මහළකොටුව ගමේ ඇති එකම කඩේ කෑම ද්‍රව්‍ය අවසන්ව ඇතැයි ද දැනගන්නට ඇත.