ධීවරයාගේ පාත්තරේට හෙනහුරා


තංගල්ල රැකව ඔරුවැල්ලේ නවතා තිබූ බෝට්ටු තුනකට සහ ධීවර ආම්පන්න තොගයකට ගිනි තබා ඇතැයි ද, ආරවුලක් හේතුවෙන් මෙසේ ගිනි තබන්නට ඇතැයි සැක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.