ධාවන ශූරයා යළි රිමාන්ඩ්


චීන කතකගෙන් රුපියල් හතලික් ලක්ෂයක් වංචා කළැයි අත්අඩංගුවට ගෙන රිමාන් කැර සිටි කෙටිදුර ධාවන ශූර රංග විමවංශ හා හිටපු පොලිස් කොස්තාපල් යළි රිමාන්ඩ් කැරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. චීන කත සිය මවගේ මළගමට චීනයට ගොස් සිටීම නිසා නඩුව කල් තැබිණි.