පැරීසියේ ධම්ම චක්ක දහම් පාසැලේ දරු දැරියන් ප‍්‍රථම වතාවට නිර්මාණය කල වෙසක් තොරණ ඊයේ (18) වැනි දා එම විහාරස්ථානයේදි ප‍්‍රදර්ශනය කෙරිණි. වැඩි දෙනාගේ ඉල්ලීම මත ලබන සෙනසුරාදා 24 වැනි දා ද රාත‍්‍රී 08ට නැවත වරක් එම තොරණ හා වෙසක් කූඩු ප‍්‍රදර්ශනය කරන බව විහාරාධිපති කෝ ආනන්ද හිමියෝ සඳහන් කළහ. එදිනට දහම් පාසැලේ දෙමාපියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැරීසියේ ප‍්‍රථම වතාවට සව්කැඳ දන්සලක්ද පැවැත්වේ.
.jpg)
.jpg)
.jpg)

