ධනු


(සමාජසේවා කටයුතු) - කාර්යබහුල දිනයකි. රැකියා කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. සමාජ සේවා කටයුතු ආදිය යෙදේ. නව මිතුරු සබඳතා ඇති වෙයි.