දොස්තර වර්ජනෙන් රෝගිහු අමාරුවේ By None // 2012 මැයි 11 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රවාහන දීමනාව වහා වැඩි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍යවරු අද සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රජයේ රෝහල්හි බාහිර රෝගී අංශ හා සායන රෝගීහු හැරී ගියහ. කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශය හා සායනික කාමර පාළුවට ගොස් තිබිණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය මෙහෙයැවීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත