රූපලාවන්‍ය ප්‍රතිකාරයට ගිය වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ දොස්තර නිමල් ගමගේ කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.