බීමතින් හෙල්මට් නොමැතිව යතුරුපැදියක් පදවා ගෙන යාම, උප පොලිස් පරීක්ෂකවරයකුට පහර දීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා 7ක් යටතේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සුරාජ් රුක්මාල් පෙරේරා ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කළේය.
පහර කෑ බව කියන උප පරීක්ෂක රෝහල් ගත කරනු ලැබ සිටී.