දොස්තර රට ගිහින් ලෙඩක් දා ගනී


සිංගප්පූරු හෙදියකට වදහිංසා පැමිණම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් සිංගප්පූරු රෝහලක නිර්වින්දන වෛද්‍යවරයකුට (36) එරෙහිව එරට අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. රෝහල් ශල්‍යාගාරයේ දී විසි හය හැවිරිදි හෙදියකට දෙවරක් අතවර කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.