බලපිටිය රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජී පී කේ රවීන්ද්‍රන් මහතා මාරු කළැයි රෝහල් සේවකයෝ ද, ප්‍රදේශවාසීහු ද අද උද්ඝෝෂණයක් කළහ.
මාස නමකදී ඔහු විශිෂ්ඨ සේවාවක් ඉටු කළැයි විරෝධතා කරුවෝ පැවසූහ.