දොස්තර දෙන්නා මවත් දරුවත් බේරා ගනිති
දරු ප‍්‍රසූතිය සඳහා පාදුක්කේ රජයේ රෝහලට ඇතුළු කළ මවක දරුවා බිහි කිරීමෙන් පසුව සංකූලතාවයකට මුහුණ දීම නිසා දෙදෙනාගේම ජීවිත බේරා ගැනීම සඳහා දොස්තර ලක්‍ෂ්මන් ගුණතිලක සහ දොස්තර ජගත් මහේන්ද්‍ර විමලරත්න ද සමග හෝමාගම රෝහලට ගියේය. මවත් දරුවාත් සුවය ලබමින් සිටින බව වාර්තාවේ.

