දේශපාලන මර්දනයට ජනපති දැඩි උත්සහයක


(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණය කඩාකප්පල් කිරීමෙන් ජාතික ජන බලවේගය පක්ෂය ප්‍රචණ්ඩත්වය කරා යොමුකර තම දේශපාලන ව්‍යාපාරය මර්දනය කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට කිසිසේත්ම හසු නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පළාත්පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට  එරෙහිවප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි ප්‍රබලම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කළේය.