මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතු සඳහා තම ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.