දේශපාලන ගෝලයා යාල පාලමක් පරණ යකඩ වලට කපයි
එරත්නේ බටගොඩ අතහැර දැමුණු සංගිලි පාලමේ යකඩ කපමින් සිටි දේශපාලක ගෝලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසීය කියයි වසර හතරකට පමණ පෙර මෙම පාලම අතහැර දැමිණි. කැපූ යකඩ රැගෙන ගිය යකඩ රැගෙන යාමටද ඔහුට ඉඩක් නොලැබිණි.

