දේවමාතා පිළිරුවට හිරිහැර
ත්‍රිකුණාමලය පාලයුත්තු පූම්පූහාර් හන්දියේ ශාන්ත ලූර්දු මාතා දේව පිළිමයේ දෑත් කඩා, මුහුණ විකෘති කර ඇතැයි පොලීසිය කියයි.
පාලයුත්තු ශාන්ත ලූර්දු මාතා දේවස්ථානයේ පාලක ඇරුඩියාස් ප්‍රනාන්දු පියතුමා කළ පැමිණිල්ලක් අනුව සැකරුවන් සොයා පොලීසිය පරීක්ෂණ අරම්භ කළේය.

