දෙහිවල මී හරක් නිදහස සොයති
දෙහිවල සත්ත්ව උද්‍යානයේ රට මීහරකුන්, රට මුවන් ඇතුළු සතුන් කූඩුවලින් එළියට පැණීමෙන් පසු ඔවුන් ගාල් කිරීමට සේවකයෝ අද අලුයම වන තුරුද සටනක් කළහ.
නිර්වින්දනය කිරීමෙන් පසු සතුන් මෙල්ල කිරීමට හැකි වූ බවත්, ඇතැම් සතුන් තුබාල ලැබූ බවත්, මින්මැදුරේ වලකට ලොකු සතකු වැටීමෙන් මාළු මැරුණු බවත් කියති.

