දෙහිවල පශු වෛද්‍යවරියත් රිමාන්ඞ්


දෙහිවල සතුන්වත්තේ සත්ත්ව හිස් කබල තුනක් අතුදන්වී යැයි සැක පිට ප‍්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනී රමණී කාන්ති ජයලත් හා වෛද්‍ය සහායක අරුණ ඉන්ද්‍රජිත් ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. සිංහ, දිවි හා ජගුවර් හිස් කබල් තුනක් අතුරුදන්වී යැයි පොලිසියට පැමිණිලි කැර තිබිණ.