දෙව්රම් පුද බිමත් යටවේ


මල්වතු ඔය පිටාර ගැලීමෙන් ආනුරාධපුර ජේතවනාරාමය අවට ද ජයන්ති මාවතේ කලාප අධ්‍යාපන කාර්යාලයය ද ගංවතුරෙන් යටවිය.