දෙමළ සමරුවක් 18 වැනිදා
ඕස්ටේ‍්‍රලියාවේ සිටින දෙමළ ජනයා වික්ටෝරියා පුස්තකාලයේදී ‘‘දෙමළ සංහාර සමරුව’’ මැයෙන් සිකුරාදා සමරුවක් පවත්වන බව කියයි. යුද්ධයේදී මියගිය අනාථ වූ හා ආගිය අතක් නැතැයි කියන අයගේ ගණන් හිලවුද ඇතුළත් පෝස්ටර ප‍්‍රසිද්ධ කැර ඇත.

