දෙමළ තරුණියෝත් ආරක්ෂාවට උරදෙති


යුද හමුදා කාන්ත 6 වැනි ස්වේච්ඡා බළකායට කිලිනොච්චියේ දෙමළ තරුණියෝ 109 දෙනකු බඳවා ගැනීමේ උත්සවය භාරතිපුරම් පුහුණු පාසලේදී කිලිනොච්චිය අණ දෙන නිලධාරී මේජර් ජනරාල් උදය පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. යුද හමුදා ඉතිහාසයේ කාන්තා බලකායට දෙමළ තරුණියන් බඳවා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.