දෙමටගොඩ රනින්ෂෙඩ් ධාවනාගාරයේ පෑස්සුම්කරුවකුගේ වැඩතහනම් කිරීමට විරෝධය දක්වා එහි සේවකයෝ අද (22) උදේ සිට වර්ජනයක් ඇරැඹුහ.
මහනුවර කොළඹ නගරාන්තර දුම්රියේ මැදිරියක වැකුම් නලයක දෝෂයක් නිසා මෙම සේවකයාගේ වැඩ තහනම සිදු කැර ඇතැයි වාර්තාවේ.