දෙබරු පාසලට පනිති


කන්තලේ මොල්ලිපතාන සිංහල විදුහලේ සිසුන් පස් දෙනකු සහ ගුරුවරයකු දෙබර ප්‍රහාරයකට ලක්ව මොල්ලිපතාන ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි කියයි.