දෙබරවැව කඩ හයක් ඉවරයි


දෙබරවැව වෙළෙඳ සංකීර්ණයේ අද අලූයම ඇති වූ ගින්නකින් යකඩ බඩු කඩයක් ඇතුළු කඩසාප්පු හයක් දැවී ගියේය. විදුලි කාන්දුවීමක් මීට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරේ.