දෙපයේ රන් කටුනායකදී ගැලවේ


රුපියල් ලක්ෂ 27කට වඩා වටිනා රන් බිස්කට් පහක් යටි පතුලේ හා ඉනේ සඟවාගෙන දකුණු ඉන්දියාවේ චෙන්නායි බලා යාමට ආ දෙදෙනාට රුපියල් ලක්‍ෂය බැගින් දඩ ගසා රන් බිස්කට් රාජසන්තක කළේය. ඉන් එක් අයකු චෙන්නායිහි පදිංචි ඉන්දියා ජාතිකයෙකි. අනෙකා හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයෙකි.