දෙන්නෙක් මරුට


පල්ලවෙල බොකළ ගම දී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් මවත්  පියාත් මිය ගිය අතර නව හැවිරිදි පුතා තුවාල ලැබීය. දුවගේ විවාහයට ගෙනා මල් කළඹ හා ඇඳුම් බාරදීමට යද්දී මේ අනතුර සිදුවිය.