දෙන්නගෙ ගැටුමෙන් වාට්ටුව වැසේ


වෛද්‍යවරයකු සහ හෙද නිලධරයකු අතර ගැටුමක් නිසා හොරණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව දින කිහිපයක සිට වසා ඇත. රෝහල් අධිකාරීන් කියනුයේ මේ ගැටලූව ඉතා ඉක්මනින් විසඳන බවයි. වෛද්‍ය වරයා හොරණ පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.