දෙදෙනෙක් නායට බිලි


කෑගල්ල කුරුඳුඉන්නේ නායෙයාමකින් දෙදෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.