දෙකෝටියක රන් වංචා කරති
කාන්තාවන් සතු රන් භාණ්ඩ ලබාගෙන විවිධ ව්‍යාපාරවල යොදවා ලාභ ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළැයි කියන දෙදෙනෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 6 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
කොච්චිකඬේ අබ්දුල් මොහොමඞ් රම්සා සහ තාජුඞීන් මොහොමඞ් අරූස් ඔවුහුය.
දෙමටගොඩ කාන්තාවන් 11 දෙනකු කොළඹ වංචා විමර්ශන ඒකකයට කළ පැමිණිල්ල අනුව පොලිසිය කි‍්‍රයාත්මක විය.

