දූට රහමෙර පෙවූ ජෝඩුව රිමාන්ඞ්


රෝහල් සේවකයකු වන පියා මව සමග එක්වී මත්පැන් බී නව හැවිරිදි දියණියටද මත්පැන් පොවා ඇතැයි මතුගම උසාවියේ නඩුවකදී සඳහන් විය. දියණිය ළමා නිවාසකට යැවූ මහේස්ත‍්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අඹුසැමි යුවළ රිමාන්ඞ් කළේය.