දුස්සීල හිමිට එරෙහිව පන්සල වට කරති


දුස්සීල භික්ෂුවක ඉවත් කිරීම සඳහා පදවි ශ්‍රී පුර පුරාණ රජමහා විහාරය ඉදිරිපිට තුන්සියයකට ආසන්න දායකයෝ අද තුන් වැනි දිනටත් උද්ඝෝෂණයක් කළහ. තිස් දෙනෙක් පමණ උපවාසයක් ද කරති.  පොලිසිය පන්සලට ආරකෂාව සලසයි.