තම මව්පියන් , සැමියා සහ තරුණ පුතුන් දෙදෙනා 2004 සුනාමියෙන් අහිමි වීමේ මතක සටහන් පොතක් ලියු සොනාලි දැරණියගල ලන්ඩනයේදී පෙන්/එකලේ සම්මානය දිනා ගත්තාය.
ජීවිත ගමනේදී අවුල්වී ගිය සිතට තවත් අනන්‍යතාවයක් ලබා ලේඛිකාවක් වීමට එම බිහිසුණු අත්දැකීම් උපකාරී වු බව සොනාලී කියන්නීය.
වේව් (තරංග) නම් ඇගේ පොත ගැන විනිශ්ච මණ්ඩලයේ සභාපතී පීටර් පාකර් කියනුයේ ස්වාභාවික ව්‍යසනයකදී මව්පියන් සැමියා හා දරුවන් මිය යෑම සම්බන්ධයෙන් පොතක් ලිවීම අතිශය දුෂ්කර කාර්යයක් බවයි.


