හික්කඩුව කොළඹ කාර්යාල දුම්රියේ දෙවැනි මැදිරියේ මැද ආසනවල ගමන් ගන්නා කාර්යාල සේවකයෝ අද මුළු දුම්රියටම දන්සැලක් දුන්හ.
බනිස්, මාළු පාන් හා කෙසෙල් ගෙඩි සංග්‍රහය හික්කඩුව, කහව, අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ හා ඉඳුරුව දුම්රිය ස්ථානවල සේවකයනට හා මගීනට ද පිළිගැන්විණි.

