දුලාජ් ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම ගෙනෙයි
කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම ගෙන දෙමින් දුලාජ් මධුසංඛ මීටර 400 පිරිමි ඉසව්ව තත්පර 47.37 කින් නිම කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

