ගම්පහ වරපලානේ දුරකතන කුලුනක් ගිනි ගනිද්දී එහි තීන් ආලේප කරමින් සිටි තරුණයන් තිදෙනකු අඩි 75ක් උසක සිට බිමට පැන ඇති බවත්, එක් තරුණයකු (21) ගම්පහ රෝහලේ දී මිය ගිය බවත් මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.