දුරකතන කණුව දැරිය රෝහලට යවයි


බදුල්ල බදුලු පිටියේ දී දුරකතන කණුවක් කඩා වැටී පාරේ ගිය ශිෂ්‍යාවක් තුවාල ලැබූ අතර ඇගේ යෙහෙළිය අනූනවයෙන් බේරුණාය. මේ දෙදෙනා බදුල්ල උසස් තාක්ෂණ ආයතනයට යද්දී එම කණුව කඩා වැටී ඇත.