දුමින්දගේ ලේකම්ගේ ඇප ඉල්ලීම ඉවතට
නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නන්දන ලොකුබරණට ඇප ඉල්ලමින් ගොනුකළ පෙත්සම අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් කැඳවීමකින් තොරව ඉවත දැමුවාය.
මත්පැන් සමාගමකට හා තවත් සමාගමකට අගරු චෙක්පත් දී රුපියල් දසලක්‍ෂයක් වංචා කළැයි ඔහු ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබ සිටියි.

