දුමින්දගෙ සම්බන්ධිරණ ලේකම් රිමාන්ඞ්
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධිරණ ලේකම් නන්දන ලොකුබරණ අනුරාධපුර මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 22 වැනිද තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
පෞද්ගලික සමාගම් දෙකක අගරු චෙක්පත් දී රුපියල් දස ලක්‍ෂයකට අසන්න මුදලක් වංචා කළැයි චෝදනා ලබා සිටි ඔහු වසරක් පමණ අධිකරණය මඟහැර සිටි බවත් අනුරාධපුර පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීම මඟහැර සිටි බවත් අධිරණයේදී කියැවිණි.

