දුම්රියේ ගැටුණු කොන්ක්‍රීට් මිශ්‍රණය දෙකට කැඩෙයි


කොන්ක්‍රීට් මිශ්‍රණයක් සහිත ලොරියක් වස්කඩුවෙදි දුම්රියේ හැපිමෙන්  කොන්ක්‍රීට් මිශ්‍රණය දෙකඩ වි දුම්රිය ඇන්ජිමට ද දුම්රිය මාර්ගයටද දැඩි හානි සිදු වී ඇත දුම්රියේ රියදුරු ද සහයකයා ද තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත