දුම්රියත් අතරමග


ගංවතුර සහ කඳු කඩාවැටීම් නිසා දුම්රිය හා බස් ගමනාගමනය අඩාල වී ඇත. රජරට රැජන ධාවනය වන්නේ කුරුණෑගල දක්වා පමණි. නුවරඑළිය මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ නානුඔය දක්වා පමණි.