දුම්රියට පස් දෙනෙක් බිලි


අඹන්පොල ගැටව අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයේ ත‍්‍රීරෝද රියක් මින් පැය බාගයකට පෙර නගරාන්තර ශීඝ‍්‍රගාමී දුම්රියේ හැපී එහි ගිය ළමයින් දෙදෙනකු ඇතුළු පස් දෙනකු මිය ගිය බව අඹන්පොළ පොලිසිය කියයි.