දුම්රියට දෙදෙනක් බිලි


මීරිගම ගනේගොඩ දී යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් යතුරු පැදියේ ගිය මවත් පුතාත් මරුමුවට පත් වූහ. දෙදරු මවක වන එස්.ඒ තමාලී සුභසිංහ සහ ඇගේ පුත් චතුරංග දිසානායක (22) මියගිය දෙදෙනාය.