දුම්රියක් අදත් කොට උඩ


(යොහාන් භාසුර)

කොළඹ කොටුව සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් එගොඩ උයන දුම්රිය ස්ථානය දී කාර්මික දෝෂයට ලක්වීමෙන් එම මාර්ගයේ එම මාර්ගයේ ගාල්ල දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය පෙරවරු 7.40 ට පානදුර දුම්රිය ස්ථානය නැවත කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබුණි.