විදුලි සංඥා බිඳ වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය අද උදේ පැය හතරකට ආසන්න කාලයක් රාගම හා වල්පොළ අතර නතර වී තිබිණි. පැය දෙකකට පමණ පසුව දුම්රිය බැගින් ගමන් ඇරැඹූ බවත් කාර්යාල සේවකයන් ඇතුළු දහස් ගණනක් දුම්රිය පොළවල හිරවී සිටි බවත් වාර්තා විය.