දුම්රිය රියදුරු-නියාමක වැඩවර්ජනයක් අනිද්දා


(මහින්ද නිශ්ශංක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකරවරුන් ලබන අඟහරුවාදා (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක යෙදෙන බව රියදුරු හා නියාමක සංගම් පවසයි.