දුම්රිය සේවක වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනය බෙහෙවින් අඩාල විය.
මුහුදුබඩ මාර්ගයේ ධාවනය වූ දුම්රිය කිහිපයක් මගීන්ගෙන් පිරී ගියේය.
ටිකට් කවුළු වසා තිබූ නිසා නොමිලයේ ගමන් කිරීමේ අවස්ථාව ඔවුනට උදා විය.
කොළඹ එන මගීන්ගේ පහසුව සඳහා පානදුර දුම්රියපොළේ සිටම බස් සේවා පැවැත්විණි.







