දුම්රිය දෙකක් හැපේ
වේයන්ගොඩ වදුරව හා කීනවල අතර මින් මද වේලාවකට පෙර දුම්රිය දෙකක් හැප්පී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ දුම්රිය අනතුරක් සිදුව ඇති බවත්, මෙතෙක් තුවාල කරුවන් පිළිබඳ වාර්තා වී නොමැතිබවත් ය.

