ගල්ඔය මින්නේරිය දුම්රිය ස්ථානය අසලදී වල් අලි දෙදෙනකු කොළඹ මඩකලපුව දුම්රියේ හැපී මියගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. දුම්රිය ඇංජිමට ද අලාභ හානි සිදුවිය. කවුඩුල්ල හා මින්නේරිය වනෝද්‍යානවල වල් අලින් හුරුළු පාරිසරික වනෝද්‍යානයට සංක්‍රමනය වනුයේ මෙම පෙදෙසේ අලි මංකඩිනි.