දුම්රිය අනතුරින් 20කට තුවාලයි


ඉන්ධන රැගත් දුම්රියක් හා මගී දුම්රියක් වේයන්ගොඩ,  කීනවල හා වදුරව දුම්රිය ස්ථාන අසළදී ගැටීමෙන් විස්සක් පමණ සුලු තුවාල ලබන්නට ඇතැයි දුම්රිය ආරංචි කියයි. ඇංජිමේ දෝශයක් නිසා මගී දුම්රිය නතර කර තිබූ බවත් එහි ගැටීමෙන් පිටුපසින් පැමිණි ඉන්ධන දුම්රියේ ටැංකිදෙකක් පීලි පැණ ඇත. තෙල් ප්‍රවාහණය කළ දුම්රියේ ගමන් කළ සේවකයෙක් මාධ්‍යයට අදහස් දක්වමින්