දුම්රිය අනතුර වළකී පාලක අනතුරේ
කොටුව දුම්රිය පොළේ අටවැනි වේදිකාවේදී දුම්රිය දෙකක් එකට ගැටී සිදුවීමට ගිය අනතුරක් වැළකී ගියේය.
එස්x11 ඉන්දීය ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් වේදිකාවේ නවතා තිබියදී අවිස්සාවේල්ල සිට ආ දුම්රියක්ද එම වේදිකාවට ඇතුළු කිරීමට සංඥා දී ඇත. රියැදුරා එය වළක්වාගෙන ඇත. සංඥාව දුන් පාලකගේ වැඩ තහනම් කැර ඇත.

